මහාචාර්ය ධම්මික ගංගානාත් දිවිසැරියට සමුදෙයි

මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානායක මහතා අද (11) මහරගම අපේක්‍ෂා රෝහලේ දී අභවප්‍රාප්ත වී ඇත.  

මිය යන විට ඒ මහතා 62වැනි වියෙහි පසුවිය.

  ධම්මික ගංගානාත් දිසානායක මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ  අංශ ප්‍රධානී ලෙසද කලක් කටයුතු කළේය. එසේම ඒ මහතා ජපානයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙක් ද වේ.      

Leave a Reply

Your email address will not be published. Required fields are marked *