එජාප නායකත්වයට නම් හතරක් !

එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇති බව පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කියයි.

පක්ෂයේ නායකත්වය සඳහා රවී කරුණානායක , දයා ගමගේ , අකිල වීරාජ් කාරියවසම් සහ වජිර අබේවර්ධන යන අයගේ නම් යෝජනා වී ඇති බව එජාප මහා ලේකම්වරයා පවසයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *