පොහොට්ටුවේ අපේක්ෂකයන් කට වහගෙන හිටියොත් ඡන්දෙට හොඳයි – බැසිල් රාජපක්ෂ

පොහොට්ටුවේ ඇතැම් අපේක්ෂකයන් කතා කරනවට වඩා කට වහගෙන හිටියොත් ඡන්දෙට වාසිදායක බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය.

පොදුජන පෙරමුණෙන් බුරුවන් ඡන්දයට ඒවා ඇති බවට අපේක්ෂිකාවක් කළ ප්‍රකාශයක් ගැන සඳහන් කරමින් ඒ මහතා මේ බව පැවසී ය.

අපේක්ෂකවයන්  තොරණ කමිටුවේ බුරුවන් සිටි බව මෙම කතාව නිසා තමන්ට ද පිළිගැනීමට සිදුවන බව ඒ මහතා පැවසී ය.

ගාල්ලේ පැවති දේශපාලන රැළියක් අමතමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *