සජිත්ගේ කලවානේ රැස්වීමට කුණු බිත්තර ගැසුවයි එක් අයෙක් අත් අඩංගුවට

කලවාන නගරයේ පැවති සජිත් ප්‍රේමදාස මහතා සහභාගීවූ රැස්වීමකට එරෙහිව පිරිසක්  හූ කියා  කුණු බිත්තර ගැසූ බව වාර්තා වෙයි .

ඒ සම්බන්ධයෙන් එක් අයකු පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.

සජිත් පිලේ කලවාන නගරයේ මීට පෙර පැවති රැස්වීමකට ද විරෝධතා එල්ල වූ බව වාර්තා වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *