කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 2730 ට නගී ; කන්දකාඩු පොකුරේ 560 යි

මෙරට කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 2730දක්ව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

මෙයි 560ක් කන්දකාඩු කොවිඩ් පොකුරින් හඳුනාගෙන ඇත .

එයින් 41 දෙනෙකු වාර්තා වී ඇත්තේ කඳවුරට පිටත සමාජයෙන් බව ද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *