ගෝටාභය ආවම මේව විසදෙයි කියා හිතුවේ.. දැන් හාමුදුරුවරු නිහඩ කරවන්න හදනවා.. – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි

ගෝටාභය ආවම මේව විසදෙයි කියා හිතුවේ.. දැන් හාමුදුරුවරු නිහඩ කරවන්න හදනවා..

කුරුණෑගල රාජසභා මණ්ඩපය ඩෝසර් කරන ලද අමනයන්ට විරුද්දව නීතිය ක‍්‍රියාත්මක කර වැඩ පෙන්වන්නැයි ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව බොදු බල සේනා සංවිධානය පවසයි.

එහි මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් එම ස්ථානයට වැඩම කල අවස්ථාවේ මාධ්‍ය අමතමින් මේ බව කියා සිටියහ.

ගෝටාභය රාජපක්‍ෂ වගේ කෙනෙක් ආවාම මේ ප‍්‍රශ්න විසදෙය් කියා සිතා සිටියත් දැන් එවැන්නක් සිදු නොවන බවත් අන් වහන්සේ එහිදී පැවසූහ.

LANKACNEWS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *