දේශපාලන පලිගැනීම් කොමිසමේ වැඩ කටයුතු නවතා දමයි

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ සිදු වූ බව කියන දේශපාලන පලිගැනීම් පිලිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති  කොමිසන් සභාවේ වැඩ කටයුතු තාවකාලිකව නතර කරන බව ඊයේ නිවේදනය කොට ඇත.

මේ අතර මෙම කොමිසන් සභාවේ වැඩ කටයුතු නිරෝධායන නීතිවලට පටහැනිව සිදුවන බවට ලද පැමිණිල්ලක් මත ඊයේ එය මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ පරීක්ෂාවට ලක් වූ බව ද වාර්තා වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *