කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 2687 ට නගී

මෙරට දී හඳුනාගත් කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 2687 දක්වා ඉහල ගොස් ඇති බව වාර්තා වෙයි .

අද දවස තුළ සොයාගත් රෝගීන් සංඛ්‍යාව 13 කි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *