ඥානසාර හිමිගේ කට වසයි : ඇඟ බදියි .

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්දයෙන් හෝමාගම අධිකරණය ඉදිරියේ විභාගවන නඩු විභාගය අවස්ථාවේ උසාවියට කඩාවැදී අධිකරණයට අපහාස කළ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මෙම නඩුව පිලිබදව මධ්‍යයට කිසිදු ප්‍රකාශයක් කිරීම තහනම් කළ හෝමාගම මහේස්ත්‍රාත් වරයා සතියකට වරක් හෝමාගම පොලිසියේ පෙනීසිටින ලෙසද ඔහුට නියෝග කළේය . උසාවියට අපහස කිරීමේ චෝදනාවට අප නියම කළ මහේස්ත්‍රාත්වරයා සන්ධ්‍ය එක්නලිගොඩට තර්ජනය කිරීමේ කිරීමේ චෝදනාව මත ඥානසාර හිමියන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළේය .

අධිකරණය ඉදිරියේ කලහකාරී ලෙස හැසිරුණු සිවු දෙනක තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද අධිකරණය නියෝග කළේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *