කොවිඩ් 19 රෝගීන් හමුවීම දිගටම ; දැන් 2605 යි

දිගින් දිගට කොවිඩ් රෝගීන් හමුවීම නිසා අනතුරුදායක තත්ත්වයක් මතුව ඇති බව සෞඛ්‍ය අංශ කියයි.

අද සවස් වනවිට හමු වී ඇති රෝගීන්  141ක් ද සමග මුළු රෝගීන්  සංඛ්‍යාව 2605ක් දක්වා ඉහල ගියේ ය.

මේ අතර කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය අංශ නිර්දේශ කොට ඇති නීති ගැසට් නොකිරීම පිළිබඳව රජයට විරෝධතා එල්ල වෙමින් පවතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *