මහින්දගේ නව පක්ෂය සති දෙකකින් කරලියට

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් බිහිවන නව පෙරමුණ සති දෙකක් තුල ප්‍රකාශයට පත් කිරීමට ඊයේ පවතී එම කණ්ඩායමේ රැස්වීමේදී තීරණය කල බව තතු දත් ආරංචි මාර්ග කියයි .හිටපු ජනාධිපතිවරයාගේ මිරිහානේ නිවසේ පවතී මෙම සාකච්චාවට මහින්ද පිලේ ප්‍රබලයින් සහභාගී වී සිටි බව කියති . බැසිල් රාජපක්ෂ හා ගෝටාභය රාජපක්ෂ දෙදෙනාද නව පක්ෂයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කිරීමට ඉදිරිපත්ව ඇති බවද අපගේ ආරංචි මාර්ග කියයි .

නව පක්ෂය ප්‍රකාශයට පත්කිරීම ප්‍රමාද කිරීම දේශපාලන වසයෙන් අවාසිදායක බවද මෙම සාකච්චාවේදී තීරණය කොට ඇති බව දන ගන්නට ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *