රෝසි සේනානායක යලි එජාපයට එක්වෙයි

වරෙක සජිත් පිලට එක්ව සිටි කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය යලි එක්සත් ජාතික පක්ෂයට එක්ව ඇති බව වාර්තා වෙයි .

ඊයේ ඇය එජාප මාධ්‍ය සාකච්ඡාවකට ද එක්ව සිටියා ය.

පසුගුය දා ඇය ප්‍රකාශ කළේ තමන් කිසිදු පාර්ශවයකට සහය නොදී මධ්‍යස්තව සිටින බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *