කොවිඩ් 19 ආසාදිත තව පහක් එති ; එකතුව 2047යි

කොවිඩ් 19 ආසාදිත තව පස් දෙනකු ගැන අද වාර්තා වී ඇත. එම පස් දෙනාම ඕමානයේ සිට මෙරටට පැමිණි අය බව ද වාර්තා වීය .

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 2047 ක් දක්වා ඉහල ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *