කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 2042 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව අද(30) වනවිට 2042 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

මේ වනවිට එයින්  320දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.

1711දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *