දිලුම් අමුණුගමගෙන් මහින්දානන්ද අලුත්ගමගේට ප්‍රහාරයක් ; වෙඩි තිබ්බත් පිස්තෝලයේ උණ්ඩ තිබී නැහැ

පොදුජන එක්සත් පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයන් වන දිලුම් අමුනුගමසහ මහින්දානන්ද අලුත්ගමගේ මහත්වරුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදු වී ඇති බව වාර්තා වෙයි.

මෙහි දී දිලුම් අමුණුගම මහතා තම රිවෝල්වරය ඇද මහින්දානන්දට වෙඩි තබා ඇතත් ආරක්ෂකයින් විසින් රිවොල්වරයේ උණ්ඩ ඉවත් කොට තිබීම නිසා මහින්දානන්දගේ ජීවිතය බේරී ඇති බව කියති .

පසුව දිලුම් අමුණුගම, මහින්දානන්දට අතින් පයින් පහර දී ඇත. මේ අවස්ථාවේ දී දෙදෙනාම බීමතින් සිටි බව ද කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *