ඇඳිරි නිතිය මුළුමනින්ම ඉවත් කෙරේ

නව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා පැනවූ ඇඳිරි නිතිය අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි මුළු මනින්ම ඉවත් කිරීමට තීරණය කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි

Post Views: 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *