සරත් ෆොන්සේකා අද දිවුරුම් දෙයි ; ඇමති තනතුරක් නෑ .

සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එජාපෙ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස අද දිවුරුම් දීමට නියමිතය . ඔහුට ප්‍රබල ඇමති ධුරයක් ලැබෙනු ඇතිබව මුලදී වාර්තා වුවද ජනාධිපතිතුමා හා අගමැතිතුමා ඒ පිලිබදව කිසිදු තීරණයක් ගෙන නැති බව වාර්තා වෙයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *