කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 1950 ට නගී

මෙරටින් හමු වූ සමස්ත කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 1950ක් දකවා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඊයේ අලුතින් හමු වූ රෝගීන් සංඛ්‍යාව තිදෙනෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *