මෙරට කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1947 දක්වා ඉහළට

මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 1947 දක්වා ඉහල ගොස් තිබේ.  

ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 23 දෙනකු හඳුනා ගැනුණු අතර ඉන් 18 දෙනෙකුම ඩුබායි සිට පැමිණ නිරෝධායනය ලක්වන අය වේ.  

ඊට අමතරව කටාරයෙන් පැමිණි දෙදෙනෙකු, රුසියාවෙන් පැමිණි අයෙකු සහ එක්සත් රාජධානියෙන් පැමිණි අයෙකු ද කොරෝනා ආසාදිතයින් ලෙස ඊයේ හඳුනා ගෙන ඇත.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *