පෙරහැර කරන්න පුළුවන් ; බලන්න එන්න තහනම් – ආණ්ඩුවෙන් නිවේදනයක්

ආගමික ස්ථානවලින් පවත්වනු ලබන පෙරහැර සඳහා අවසර ලබාදෙන නමුත් පෙරහැර බැලීමට පැමිණීමට මහජනයාට අවසර ලබා නොදෙන බව රජය නිවේදනය කරයි.

පෙරහැර පැවැත්විය යුත්තේ සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් හා නිරෝධායන නීතිවලට ගරු කරමින් බව ද එහි සඳහන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *