මංගල නැති තැනට බුද්ධික පත්කරයි

හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතා මහ මැතිවරණ තරඟ බිමෙන් ඉවත්වීමත් සමග පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් නායකත්වය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පත්කොට ඇත.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම පත්කිරීම සිදුකොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *