ප්රවෘත්ති මනාප අංක ගැසට්ටුවේ කප්පරක් වැරදි ! Byadmin June 10, 2020June 10, 2020 මහා මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ මනාප අංක සදහන් කරමින් ඊයේ නිකුත්කළ ගැසට් නිවේදනයේ වැරදි විශාල සංඛ්‍යාවක් ඇති බව දේශපාලන පක්ෂ නියෝජිතයෝ කියති. එහි බොහෝ නම් වැරදියට සඳහන් කොට ඇතැයි කියති.