මහ මැතිවරණය අගෝස්තු 5 දා

පාර්ලිමේන්තු මහ මැතිවරණය අප්‍රේල් 5 දා පැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාව ඒකමතිකව තීරණය කළ බව මැතිවරණ කොමිසමේ සභාපති මහිස්ද දේශප්‍රිය මහතා කොමිසම වෙනුවෙන් අද නිවේදනය කළේ ය.

එයට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තිදෙනා අත්සන් කොට රජයේ මුද්‍රනලයල යැවූ බව ද මැ කො සභාපතිතුමා මාධ්‍ය සාකච්ඡාවක් අමතා ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *