අද සවස වනවිට අලුත් කොරෝනා ආසාදිතයින් 40 ක් ; 36 ක් ම නාවික හමුදාවෙන්

අද සවස වනවිට කොවිඩ් 19 ආසාදිතයින් 40 ක් අලිතින් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. ඒ අතරින් 36 ක් ම නාවික හමුදා භටයින් බව වාර්තා වෙයි.

මේ වනවිට රටේ සමස්ත ආසාදිත සංඛ්‍යාව 1789 ක් දක්වා ඉහල ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *