සජිත් පිලට සහාය ප්‍රකාශ කළ මහරගම නගර සභික 9 දෙනා එජාපෙන් ඉවත්කරයි

මෙම මහ මැතිවරණයේ දී එජාපයට සහාය නොදෙන බව මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් ප්‍රකාශ කළ මහරගම නගර සභාවේ එජාප සභිකයන් නව දෙනා පක්ෂයෙන් හා තනතුරුවලින් ඉවත් කොට අලුත් අය පත් කරන බව එජාප මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි .

මැතිවරණයේ දී එජාපයට එරෙහි  වන සියලු දෙනා  පක්ෂ විනය උල්ලංඝනය කළ සේ සලකා ක්‍රියා කරන බව ඒ මහතා කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *