ඉතාලිය කොරෝනා පාලනය කරයි ; ගමන් බිමන් තහංචි ඉවත්කරයි

කොවිඩ් 19 වසංගතයට දරුණු ලෙස ගොදුරු වූ රටක් ලෙස සැලකෙන ඉතාලිය එම වසංගත තත්ත්වය පාලනය කර ඇති බව පසුගිය දා ප්‍රකාශ කරමින් දේශීය වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් පනවා තිබු තහනම් ඉවත් කිරීමට කටයුතු කළේ ය.

ඉතාලියේ පනවා තිබු අගුළු දැමීමේ ක්‍රියාමාර්ගවල අවසන් අවස්ථාව ලෙස ඉතාලි රජය මෙම අවස්ථාව හඳුන්වා තිබිණි .

කෙසේ වෙතත් ඉතාලි සෞඛ්‍ය අමාත්‍යංශය එරට ජනතාවගෙන් ඉල්ලා සිරියේ හැකි සම විට ම ශාරීරික දුරස්ථභාවය පවත්වා ගැනීම , ඇත සේදීම වැනි ක්‍රියාමාර්ග තවදුරටත් පිළිපදින ලෙසයි.

කොවිඩ් 19 වසංගතයට ගොදුරු වූ රටවල් අතරින් තෙවන වැඩි ම මරණ සංඛ්‍යාව වාර්තා වූ රට ලෙස ඉතාලිය සැලකේ . මේ වනවිට ඊට වැඩි සංඛ්‍යා වාර්තා වී ඇත්තේ බ්‍රිතාන්‍යයෙන් හා ඇමෙරිකාවෙනි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හඳුනාගත් පෙබරවාරි 21 දා සිට මේ දක්වා ගත වූ මාස තුනකට මදක් වැඩි කාලය තුළ ඉතාලියෙන් කොවිඩ් ආසාදිතයන් 234,000 ක් වාර්තා වී ඇති අතර මියගිය සංඛ්‍යාව 33,601 කි.

ඉතාලියේ සමස්ත ජනගහණය හය කොටි තිස්හතර ලක්ෂයකි. ඒ අනුව ආසාදිත සංඛ්‍යාව ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස සියයට 0.3 ක් වන අතර මියගිය සංඛ්‍යාව සියයට 0.05 කි.

Coronavirus: Italy’s Conte offers hope as travel restrictions end

  • 3 June 2020

Italian Prime Minister Giuseppe Conte offered a hopeful message as the country moved to its final stage in easing lockdown restrictions.

“We deserve to smile, to be cheerful, after weeks of great sacrifice,” he said on Wednesday.

He added that now was the time for the country to enact economic reforms.

With more than 33,600 fatalities and almost 234,000 cases since the coronavirus outbreak began, Italy has been one of the hardest-hit countries.

Only the US and the UK have recorded higher death tolls.

Mr Conte’s comments came the same day as the country entered its final phase in easing lockdown restrictions, allowing domestic travel between regions and opening its international borders.

“This crisis must be an opportunity to overcome structural problems and redesign the country,” Mr Conte said. “We have to deal with the economic and social emergency.”

The prime minister said the government was working to speed up social payments and pledged “a serious tax reform”.

BBC News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *