ඊයේ ආසාදිතයින් 66ක් ; කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 1749 යි

ඊයේ දිනයේ හඳුනාගත් කොවිඩ් 19 ආසාදීතයන්ගේ සංඛ්‍යාව 66 ක් බව වාර්තා වෙයි .

ඒ අනුව සමස්ත ආසාදිත සංඛ්‍යාව 1749 ක් දක්වා ඉහල ගොස් ඇත .

ශ්‍රී ලංකා නාවික හමුදා භටයින් අතරින් ඊයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 31 කි .

කොරෝනා මර්ධන කාර්ය සාධන බලකා ප්‍රධානි ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ ප්‍රකාශ කළේ නාවික හමුදා කොවිඩ් පොකුර නිවී යමින් පවතින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *