තවත් කොවිඩ් 19 ආසාදිතයකු මියයයි

කොවිඩ් 19 අසාදනය වීම නිසා දැඩි සත්කාර ලබමින් සිටි පුද්ගලයකු අද මියගිය බව සෞඛ්‍ය සේවා අංශ වාර්තා කරයි.

හෝමාගම විශේෂිත රෝහලේ දී මෙසේ මියගොස් ඇත්තේ ක්වේට් හි සිට පැමිණි 45 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු කොවිඩ් 19 ආසාදනය වීම නිසා ශ්‍රී ලංකාවේ දී මියගිය 11 වැන්නා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *