අද තවත් 55 ක් එකතු වෙයි ; කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 1613 ට නගී

අද දවස තුළ කොවිඩ් 19 ආසාදිතයින් 55 දෙනකු අලුතින් හඳුනාගෙන ඇත.

ඒඅනුව සමස්ත ආසාදිත සංඛ්‍යාව 1613 ක් දක්වා ඉහල ගියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *