කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 1558 දක්වා ඉහලට

මෙරටින් හමු වූ කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 1558 දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග අංශය ප්‍රකාශ කරයි.

මෙම ආසාදිතයන් හමු  වී ඇත්තේ විදෙස් වලින් ආ පිරිස හා නාවික භටයන් අතරින් පමණක් බව ද වැඩි දුරටත් වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *