එජාපයෙන් නෙරපීමට එරෙහිව සජිත් පිල අධිකරණයට

තම කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්න බව සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වන සමගි ජන බලවේග කණ්ඩායම ප්‍රකාශ කරයි .

ඇතුල් කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ කාර්යාලයේ අද පැවති පුවත්පත් සාකච්ඡාවක දී එම කණ්ඩායම මේ බව ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *