නුවරඑලියට ඇඳිරි නීතිය

නුවරඑලිය දිස්ත්‍රික්කයට හෙට දවස පුරා ඇඳිරි නීතිය පනවා ඇත.

නිරෝධායන නීති බරපතළ ලෙස උල්ලංගනය වන බවට ලැබුණු පැමිණිලි නිසා මෙම පියවර ගත්  බව රජයේ ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *