කොරෝනා අසාදිතයින් ගණන 1524 දක්වා ඉහළට

adstudio.cloud

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1524 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එ අනුව අද මේ වනවිට හදුනාගත් ආසාදිතයින් සංඛ්‍යාය 55 කි.

අද හඳුනාගත් ආසාදිතයන්ගෙන් 34 දෙනෙකු විදේශ රටවල සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිසකි.

ආසාදිතයෝ 21 දෙනෙකු නාවික හමුදා සාමාජිකයෝ වෙති.

මේ වනවිට පුද්ගලයන් 769 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර, 745 දෙනෙකු සුව ලබා පිටව ගොසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *