ඉරිදාට, පොසොන් පෝයට දවස ම ඇඳිරි නීතිය

මැයි 31 දා ඉරිදාත් , පොසොන් පොහොය සමරන ජුනි 4, 5 දීන දෙකත් දවස පුරා  ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව රජය නිවේදනය කරයි.

වෙනත් දිනවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10.00 සිට උදෑසන 4.00 දක්වා කාලය තුළ ය.

මෙම ඇඳිරි නීති කාල  සීමා මුළු රට සඳහා ම එකලෙස ක්‍රියාත්මක වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *