ප්‍රවීණ පරිවර්තක තොම්සන් ඒ. වැන්දබෝනා සමුගනී

adstudio.cloud

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ පරිවර්තකයකු, ලේඛකයකු වූ තොම්සන් ඒ. වැන්දබෝනා මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ඈන් ෆ්‍රෑන්ක් දැරියකගේ දින පොත, හැරී පෝටර් කෘති කිහිපයක්,  රෝල්ඩ් ඩාල් සහ අගතා ක්‍රිස්ටිගේ කෘති ඇතුළු ග්‍රන්ථ ගණනාවක් ඔහු සිංහල බසට පරිවර්තනය කර තිබිණි.

විය සිදුරෙන් සසර දිටිමි හා සසර සහකරුවෝ වැනි නවකතා කිහිපයක්ද ඔහු ලියා ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *