තවත් 39 ක් එයි ; අදට 135 යි; එකතුව 1317 යි

අද සවස තවත් කොවිඩ් ආසාදිතයන් 39 ක් වාර්තාවීමත් සමග අද දිනය තුළ හඳුනාගත් ආසාදිත සංඛ්‍යාව 135ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව  1317 ක් දක්වා ඉහල ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *