ලංකා කම්කරු කොංග්‍රස් නායක ආරුමුගම් තොන්ඩමන් මහතා අභාවප්‍රාප්ත වෙයි

adstudio.cloud

ලංකා කම්කරු කොංග්‍රසයයේ නායක, ප්‍රජා බල සවිගැන්වීමේ සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය ආරුමුගන් තොන්ඩමන් මහතා මීට සුළු වේලාවකට පෙර අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 56  හැවිරිදි වියේ පසුවිය.

හෘදයාබාධයක් හේතුවෙන් තලංගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඒ මහතා මිය ගිය බව රෝහල් ප්‍රකාශයෙක් පැවසීය.

අරුමුගම් තොන්ඩමන් මහතා කලක් වතුකරයේ ප්‍රබල නායකයා හා රජුන් තනන්නා ලෙස ප්‍රකටව සිටි සෞම්‍යමූර්ති තොන්ඩමන් මහතාගේ මුණුබුරා  වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *