කොවිඩ් 1068 ට නගී

මෙරටින් හමු වූ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව අද උදේ වනවිට 1068 දෙනකු දක්වා ඉහල ගොස් තිබිණි.

ඒ ඊයේ වාර්තා වූ ආසාදිතයින් 13 දෙනා  ද සමග ය.

ඊයේ හමු වූ 13 දෙනාගෙන් 11 ක් ම නාවික හමුදා භටයන් බව ද වාර්තා වී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *