24, 25 රට පුරා ඇඳිරි නීතිය

24 හා 25 දෙදින රටපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.

කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම ක්‍රියාත්මක කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *