පැය දොළහට තව දහයක් ; කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 1055 ට නගියි

ඊයේ රාත්‍රී 10.00 ත් අද උදේ 10.00 ත් අතර කාලයේ කොවිඩ් ආසාදිතයන් 10 දෙනකු ගැන අලුතින් වාර්තා වීය.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1055 ක් දක්වා ඉහල ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *