බන්දුලගේ හෝමාගම මහා ක්‍රිකට් පිටිය මහින්ද නවතා දමයි

ඩොලර් මිලියන 40 ක වියදමින් හෝමාගම ඉදිකිරීමට යෝජනා කොට තිබු ලෝකයේ ලොකුම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම නවතා  දැමීමට රජය තීරණය කොට ඇත.

මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීම අත්හිටුවන බව අගමැති කාර්යාලය අද හවස නිවේදනය කළේ ය.

ඇමති බන්දුල ගුනවර්දන මහතා මෙම ක්‍රිකට් පිටිය ඉදිකිරීමේ තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ව එයට විශාල මහජන විරෝධයක් එල්ල වීය.

මෙහි ඉදිකිරීම් නවතා දැමීම සිදුවුයේ එම විරෝධයේ ප්‍රතිඵලයක් වශයෙනි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *