අදත් අලුත් කොරෝනා රෝගීන් 14ක් ; එකතුව 949ක් ; 534ක් වැලිසරින්

අද සවස වනවිට අලුතින් කොරෝනා ආසාදිතයින් 14ක් හඳුනාගෙන තිබිණි.

ඒ අනුව මෙරටින් හමුවූ කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව  949 දක්වා ඉහල ගොස් ඇත .

සෞඛ්‍ය සේවා අංශ අද සවස ලබාදුන් වාර්තා අනුව වැලිසර නාවික හමුදා පොකුරෙන් හමු වූ ආසාදිත සංඛ්‍යාව 534ක් ලෙස සඳහන් වීය. ඒ අතරින් 499ක් නාවික හමුදා භටයන් බව ද වාර්තා වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *