යෝෂිත බෙල්ල දුන්නේ තාත්තා වෙනුවෙනුයි –

සී එස් එන් නාලිකාවට රුපියල් කෝටි විසිපහකට අසන්න මුදලක් යෝෂිත රාජපක්ෂට ලබාදී ඇත්තේ ඔහුගේ පියාවන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් බවත් , ඒ බව හෙළි කළහොත් ඔහු අමාරුවේ වැටෙන නිසා කිසිවක් නොකියා සිරගෙට යාමට යෝෂිත රාජපක්ෂ ඉදිරිපත් වී ඇති බවත් නීතිඥ ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග කියයි . සිය පියාගෙන් හැර යෝශිතට මෙබදු මුදලක් ලබාගැනීමට වෙනත් මාර්ගයක් නොවූ බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි . මෙම මුදල් තම පියාගෙන් ලැබුණු බව යෝෂිත පර කෂ කලේ නම් ඔහුට නිදහස් වීමට හැකිවන අතර මෙම මුදල් ඉපයූ ආකාරය හෙළි කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට සිදුවනු ඇත . ඒ අනුව යෝෂිත තම බෙල්ල දී ඇත්තේ සිය පියාගේ ගැලවීම සදහාය .

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *