අද තවත් කොරෝනා ආසාදිතයින් 10ක් ; එකතුව 879යි

අද සවස වනවිට කොවිඩ් 19 ආසාදිතයින් 10 දෙනකු අලුතින් හඳුනාගෙන ඇති බව වාර්තා වීය.

ඒ අනුව මුළු ආසාදිත සංඛ්‍යාව 879 ක් බවට පත්විය.

අද හමු වූ ආසාදිතයන් 10 දෙනාගෙන් 9 ක් ම නාවික හමුදා භටයන් බව ද වාර්තා වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *