තවත් අමාත්‍යංශ හයක ලේකම් තනතුරු වෙනස් වෙයි

කැබිනට් අමාත්‍යංශ කිහිපයක ලේකම් තනතුරු වෙනස් කර තිබෙනවා. ඒ අද අලුතින් පත් කෙරුණු සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට අමතරවයි.

ඒ අනුව පහත පරිදි නව අමාත්‍යංශ ලේකම්වරුන් පත්කර තිබෙනවා.

එස්.එම්. මොහොමඩ් මහත්මිය – අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය
ජේ.ජේ. රත්නසිරි මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,  පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය
එස්.හෙට්ටිආරච්චි මහතා –  සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යාංශය
එච්.කේ.ඩී.ඩබ්.එම්.එන්.බී. හපුහින්න මහතා – කාන්තා සහ ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යංශය
ජේ.එම්.බී. ජයවර්ධන මහත්මිය – අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතාව සහ පාරිභෝගික සුභසාධන අමාත්‍යංශය
මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඒ.කේ.එස්. පෙරේරා මහතා – මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය
මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතා – සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශය

UN

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *