සෞඛ්‍ය අමාත්‍යංශයේ නව ලේකම් වැඩ අරඹයි

සෞඛ්‍ය අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා අද (11) සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා.

සෞඛ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළ භද්‍රානි ජයවර්ධන මහත්මියගේ ඉවත්වීමෙන් අනතුරුව සංජීව මුණසිංහ මහතා අදාල තනතුර සඳහා පත් කෙරිණි.

සංජීව මුණසිංහ මහතා මෙතෙක් යුද හමුදා වෛද්‍ය බලකායේ අණදෙන නිළධාරී සහ යුද හමුදා සෞඛ්‍ය සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙසයි කටයුතු කරමින් සිටියේය.

UN

LANKANEWSWEB


Leave a Reply

Your email address will not be published. Required fields are marked *