Similar Posts
ඇන්ටන් ජෝන්ස් දිවියෙන් සමුගනියි.
ජනප්‍රිය බයිලා ගායක ඇන්ටන් ජෝන්ස් සිය දිවි මගේ 79 වන සැතපුම් කණුව පසුකරමින් සිටියදී දිවියෙන් සමුගතතේය 1937 ජුනි මස 03 වනදා උපත ලැබූ ඇන්ටන් ජෝන්ස් හට සිය දිවි මගේ දශක අටක් සම්පූර්ණ කිරීමට ඉතිරිව තිබුණේ මාස තුනකුත් දින කිහිපයකි. රාජ්‍ය බැංකුවක ලඝු ලේඛකයකු වශයෙන් දිගු කලක් සේවය කළ ඔහු ජනතාව හඳුනා ගත්තේ බයිලා ගායකයෙකු වශයෙනි….
රුසියානු සාහිත්‍ය උත්සවය අද (6) දා. චූලාන්නද ගේ කෘති තුනක් ජනගත කිරීම ද මෙම සාහිත්‍ය උත්සවයට සමගාමීව සිදුකෙරේ
කොළඹ රුසියානු සංස්කෘතික කේන්ද්‍රය හා රුසියානු සාහිත්‍ය කවය සංවිධානය කරන 2019 රුසියානු සාහිත්‍ය උත්සවය නොවැම්බර් 06 වැනිදා එනම් අද පස්වරු 04.00ට කොළඹ නිදහස් රුසියානු සංස්කෘතික කේන්ද්‍ර ශ්‍රවණාගාරයෙ දී පැවැත්වේ. පුරෝගාමි රුසියානු ලේඛකයන් දෙපළක් වන ඇලෙක්සාන්දර් පුෂ්කින්ගේ 220 වැනි ජන්ම සමරුව, නිකොලොයි ගොගොල්ගේ 210 වැනි ජන්මසමරුව සහ රුසියානු සාහිත්‍ය නිර්මාණ වැඩිම ගණනක් සිංහලයට පරිවර්ථනය කළ ප්‍රවීන…
ජපානයේ ඔසාකා සිනමා උලෙළේ හොඳම නිළිය නිල්මිණි සිගේරා
ජපානයේ පවත්වන්නට යෙදුනු ඔසාකා ආසියානු ජාත්‍යන්තර සිනමා උළෙලේ හොදම නිළිය ලෙස නිල්මිණි සිගේරා සම්මානයෙන් පිදුම් ලැබුවාය. මෙම උළෙලට ශ්‍රී ලංවෙන් ඉදිරිපත් කළ අශෝක හදගම අධ්‍යක්ෂණය කළ ‘අසන්ධිමිත්තා, චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණදුන් නිල්මිණි සිගේරා මෙම සම්මානය ලබා ගැනීමට පසුගිය 17 වනදා සමත්විය. කාලයක් රූපවාහිනි නිවේදිකාවක ලෙස කටයුතු කළ නිල්මිණි සිගේරා සිනමා පටයක රංගනයෙන් දායක වූ…
ජැක්සන් ඇන්තනී මහතා අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනී මහතා අභාවප්‍රාප්ත වී තිබේ. රිය අනතුරක් හේතුවෙන් ඒ් මහතා මාස 14ක් පමණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. මිය යන විට ඒ මහතා 65 වැනි වියේ පසු විය කොන්ගානිගේ ජෝසප් මල්සි ජැක්සන් ඇන්තනි (උපත 1958 ජූලි 8) හෙවත් ජැක්සන් ඇන්තනී, යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම කලාකරුවෙකු…
රිදී සීනුව නිහඬ වෙයි – ජනප්‍රිය ගායිකා ඇන්ජලීන් ගුණතිලක සමුගනියි
දසක හයක් පුරා සරල ගීතය මෙන්ම චිත්‍රපට පසුබිම් ගායනයෙහි ද නිරත වූ ජනප්‍රිය ගායිකා ඇන්ජලීන් ගුණතිලක කලාශිල්පිනිය ඊයේ (29) දින කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත විය. මිය යන විට ඇය සිය දිවි මගේ 79 වන සැතපුම් කණුව පසුකරමින් සිටියාය. ඇය දිවියෙන් සමුගත් ඊයේ (29) දිනට ඇයගේ විවාහයේ 53වන සංවත්සරය යෙදී තිබිණි. ඇන්ජලින් ද ලැනරෝල් 1966…
සියනෑ පොත් වසන්තය 22,23,24 කිරිඳිවැල දී
පාඨකයන්හට වට්ටම් සහිතව පොත් මිල දී ගැනීමට අවස්ථාවක් සලසා දී එමගින් පොත් පත් කියවන සමාජයක් බිහිකිරීමටත්, ලේඛක ලේඛිකාවන්ගේ පොත් අලෙවි කර ගැනීමට අවස්ථාවක් සලසාදීමත් අරමුණු කරගෙන පවත්වනු ලබන සියනෑ පොත් වසන්තය මෙම මස (2019 මාර්තු) 22,23,24 යන දිනයන්හි පෙරවරු 09.00 සිට පස්වරු 05.00 දක්වා දොම්පේ ප්‍රාදේශීය සභාවට අයත් කිරිඳිවැල මහජන පුස්තකාල පරිශ්‍රයේ දී පැවැත්වේ. දොම්පේ…