කොරෝනා ආසාදිතයන් 855ක් වන විට 457ක් නාවික හමුදාවෙන්

දැනට හඳුනාගෙන ඇති කොවිඩ් 19 ආසාදිතයන් 855ක් අතරින් 457ක් ම වැලිසර නාවික හමුදා කඳවුරේ කොවිඩ් පොකුරෙනි.

මේ අතරින් 432 පමණ නාවික හමුදා භටයින් බවත් ඉතිරි පිරිස ඔවුන් මගීන්  ආසාදනයට ලක් වුවන් බවත් අපගේ ආරංචි මාර්ග කිය යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *