අද අලුතින් කොරෝනා ආසාදිතයන් 8 යි; එකතුව 855 යි

කොවිඩ් 19 රෝග ආසාදිතයන් 8 දෙනකු අද සවස් වනවිට හඳුනාගෙන තිබිණි.

ඒ අනුව මුළු ආසාදිතයන් සංඛ්‍යාව 855 දක්වා ඉහල ගියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *