කොටස් වෙළෙඳපොළ හෙට සිට වැඩ අරඹයි

කොළඹ කොටස් වෙළෙඳ පොලේ වැඩ කටයුතු හෙට සිට ආරම්භ කරන බව නිවේදනය කොට ඇත.

මෙලෙස කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වන්නේ මාස එකහමාරකට පසුව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *